http://www.facebook.com/angel.wrld

Sunday, June 26, 2011

මේ අපේ ජිවිතේ......අපේ මාවත අපේ කාලය


අපි පාරක මාවතක ගියොත් එ යන මාවත අපිට යන්න ඔනේ තැනට යන්නෙ නැත්නම්,..අයේත් ඇවිත් අපිට ඔනෙ තැනට යන්න පුලුවන් පාර වැර දුනානම් අයෙත් හරි පාරේ යන්න පුලුවන් ......එත් ජිවිතය අපිට කොතන හරි වැරදුනොත් අපිට එන්න බැහැ අපිට ආපස්‌සට යන්න බැ ජිවිතය ගෙවුන කාලයට ආපසට ගිහින් ජිවිතය වැරදුනා කියල හදාගන්න බැහැ.....අපි ජිවන ගමනේදි ගොඩාක්‌ ශක්‌ති මත්ව වගෙම කැප කිරිමකින් කල්පනාවෙන් යන්න උත්සහ කරන්න ඔනේ දෙවියන් කියන්නෙ අපේ හිතට සිසිල අනුකම් පාව දෙන කෙනක්‌ දෙමවු පියන් කියන්නෙ අපිට එයාලට පෙන මග කියල දෙන අය එත් එ ගමන යන්න ඔනේ අපි අපේම ශක්‌තියෙන් ජිවන ගමනෙදි ආපසුවට හැරෙන්න බැහැ......හැරැනත් වැඩක්‌ නැ.....කාලය කියන සැතපුම අපි පසුකරලා ඉවරයි ඉතිරිව ඇත්තේ නැවතුන තැන ඉදන් ....ජිවිතය පටන් ගන්න අපි කල්පනාවේන් ජිවන ගමන යමු 1 දෙයක්‌ හිතමු 100 සැරයක්‌.....මේ අපේ ජිවිතේ......අපේ මාවත අපේ කාලය (අංජු)

No comments:

Post a Comment