http://www.facebook.com/angel.wrld

Sunday, June 26, 2011

මේ සිදුවිම මදක්‌ හිතමුද .....

(යාලුවා)....අයියො ඔයාට වේන කෙල්ලෙක්‌ ..හිටියෙම නැද්ද යාලුවෙන්න.....
එ (බොයි ).....ඇයි එහෙම කියන්නෙ...?
(යාලුව)......ඔයාගෙ කෙල්ලගෙ ..කැත බලන්නකො .
එ (බොයි).....මට එයා කැත නැහැ නෙ..
(යාලුවා) තැනකට එක්‌කගෙනවත් යන්නෙ කොහොමද කියලා මට හිතාගන්න බැහැ.
එ(බොයි)....යාලුවා මේ අහන්න මම එයා තමයි මේ ලොකේ දකින ලස්‌සනම කෙල්ල.
(යාලුවා)...අපිට එහෙමනම් පේන්නෙ නැ.
එ(බොයි)....ඔයාලට පලුවන් උනානම් මගේ ඇස්‌ දෙකින් මගෙ කෙල්ලව දකින්න ...කවදාවත් ඔයාලා එහෙම කියනෙනැ..
(යාලුවා)....කියාගන්න දෙයක්‌ නැතුව ...ඔයා හරි යලුවා කියුවා...
෴෴෴අංජු ෴෴෴

No comments:

Post a Comment