http://www.facebook.com/angel.wrld

Sunday, June 26, 2011

http://www.facebook.com/photo.php?fbid=113983862026194&set=o.119305488142501&type=1&pid=141232&id=100002437434881

අම්මාගේ උපේක්සා සහගත ජීවන දර්ශනය.....

අම්මාගේ උපේක්සා සහගත ජීවන දර්ශනය.....
..හිතට ගත්තා නම්.......
.ජීවිතයට අත් වෑලක් වි....ලොවක් දිනන්නට තිබ්බා....
..අපේක්ශාවක් වත් නෑති මට..
..කදුලින් ගෙවන මේ දිවිය..
..මට බරක් විය අම්මේ....
..ඔබත් නෑති විට මේ මිහිමත.......
.මගේ තනි නොතනියට...
.කිසිවෙක් නෑති බව...
..ඉදුරා කියත හෑකි.......
..මගේ ආයු ගෙන ජීවත් වෙනවද....
..එක දවසක්වත් මට වෑඩියෙන්....
..මට තනියක් නෑ මගේ අම්මේ.........

2006 වසරේ ලියු මගේ පළමු නිර්මණය (හසිත)

මේ අපේ ජිවිතේ......අපේ මාවත අපේ කාලය


කුමට නැවතත් පෙම් කරමි මම අඳුරු අහසේ සඳ කෙරේ

නීල අහසේ රටා මවනා සුදුම සුදු මෟදු වලාවේ
ඔබේ පහසට පෙම් කලෙමි මම හදෙහි සුන්දර පෙම් ලොවේ
කුරිරු ලෙස අඩ අඳුර ඇවිදින් නඹව සඟවා ගත් කලේ
කුමට නැවතත් පෙම් කරමි මම අඳුරු අහසේ සඳ කෙරේ

මේ හෑම දෙයක්ම අමතක කරලා ඉස්සර වගේ ඉන්න තිබ්බා නම්..

මේ හෑම දෙයක්ම අමතක කරලා ඉස්සර වගේ ඉන්න තිබ්බා නම්........ජීවිතේ ගොඩක් දේවල් අහිමි වෙන්නෙ නෑ..........ඔය රත්තර0 හිතට ආදරේ කරාට.......ඔයා මගෙන් හෑම දෙයක්ම අරන්ද...........අතර මග දාලා යන්නේ.........