Monday, June 27, 2011
Sunday, June 26, 2011
අම්මාගේ උපේක්සා සහගත ජීවන දර්ශනය.....
අම්මාගේ උපේක්සා සහගත ජීවන දර්ශනය.....
..හිතට ගත්තා නම්.......
.ජීවිතයට අත් වෑලක් වි....ලොවක් දිනන්නට තිබ්බා....
..අපේක්ශාවක් වත් නෑති මට..
..කදුලින් ගෙවන මේ දිවිය..
..මට බරක් විය අම්මේ....
..ඔබත් නෑති විට මේ මිහිමත.......
.මගේ තනි නොතනියට...
.කිසිවෙක් නෑති බව...
..ඉදුරා කියත හෑකි.......
..මගේ ආයු ගෙන ජීවත් වෙනවද....
..එක දවසක්වත් මට වෑඩියෙන්....
..මට තනියක් නෑ මගේ අම්මේ.........

කුමට නැවතත් පෙම් කරමි මම අඳුරු අහසේ සඳ කෙරේ
නීල අහසේ රටා මවනා සුදුම සුදු මෟදු වලාවේ
ඔබේ පහසට පෙම් කලෙමි මම හදෙහි සුන්දර පෙම් ලොවේ
කුරිරු ලෙස අඩ අඳුර ඇවිදින් නඹව සඟවා ගත් කලේ
කුමට නැවතත් පෙම් කරමි මම අඳුරු අහසේ සඳ කෙරේ
ඔබේ පහසට පෙම් කලෙමි මම හදෙහි සුන්දර පෙම් ලොවේ
කුරිරු ලෙස අඩ අඳුර ඇවිදින් නඹව සඟවා ගත් කලේ
කුමට නැවතත් පෙම් කරමි මම අඳුරු අහසේ සඳ කෙරේ
මේ හෑම දෙයක්ම අමතක කරලා ඉස්සර වගේ ඉන්න තිබ්බා නම්..
මේ හෑම දෙයක්ම අමතක කරලා ඉස්සර වගේ ඉන්න තිබ්බා නම්........ජීවිතේ ගොඩක් දේවල් අහිමි වෙන්නෙ නෑ..........ඔය රත්තර0 හිතට ආදරේ කරාට.......ඔයා මගෙන් හෑම දෙයක්ම අරන්ද...........අතර මග දාලා යන්නේ.........
ඈයි තවත් මගේ හිතට දුක් දෙන්නෙ.........
: හිතේ තියෙන හෑම බිම් අගලම අයිති කර ගත්තු ඔයා...........නොහිතපු මොහොතක..........අතරමග දාලා යන්න නම්..........ඈයි තවත් මගේ හිතට දුක් දෙන්නෙ.........
මේ සිදුවිම මදක් හිතමුද .....
(යාලුවා)....අයියො ඔයාට වේන කෙල්ලෙක් ..හිටියෙම නැද්ද යාලුවෙන්න.....
එ (බොයි ).....ඇයි එහෙම කියන්නෙ...?
(යාලුව)......ඔයාගෙ කෙල්ලගෙ ..කැත බලන්නකො .
එ (බොයි).....මට එයා කැත නැහැ නෙ..
(යාලුවා) තැනකට එක්‌කගෙනවත් යන්නෙ කොහොමද කියලා මට හිතාගන්න බැහැ.
එ(බොයි)....යාලුවා මේ අහන්න මම එයා තමයි මේ ලොකේ දකින ලස්‌සනම කෙල්ල.
(යාලුවා)...අපිට එහෙමනම් පේන්නෙ නැ.
එ(බොයි)....ඔයාලට පලුවන් උනානම් මගේ ඇස් දෙකින් මගෙ කෙල්ලව දකින්න ...කවදාවත් ඔයාලා එහෙම කියනෙනැ..
(යාලුවා)....කියාගන්න දෙයක් නැතුව ...ඔයා හරි යලුවා කියුවා...
෴෴෴අංජු ෴෴෴

Subscribe to:
Posts (Atom)